විභාග ජයගන්න AI හයියක් සහ අනාගත ව්‍යවසායකයෙකු වීමට මග පෙන්වන සුවිශේෂී පාඨමාලාව!
අද කාලේ විභාග ජයගන්න මහන්සියෙන් වැඩ කරනවා වගේම "Smart" විදිහට වැඩ කරන එකත් ගොඩක් වැදගත්. RebuildSriLanka.com අපේ අරමුණ වන්නේ ඔබ ඔබේ ගුරුවරුන්ගෙන් ලබන වටිනා දැනුම තවත් සාර්ථකව සහ ලෙහෙසියෙන් මතක තබා ගැනීමට AI තාක්ෂණය භාවිතා කරන ආකාරය කියා දීමයි.
ඔබේ අධ්‍යාපනයට AI සහායකයෙක්
අපි මෙහිදී උගන්වන්නේ ගුරුවරයා උගන්වන කරුණු වඩාත් හොඳින් තේරුම් ගැනීමට ඔබේම AI සහායකයෙකු (Teaching Assistant) සාදා ගන්නා ආකාරයයි:
O/L සිසුන් සඳහා: ප්‍රධාන විෂයයන් 9 සඳහාම පන්තියේදී කරන පාඩම් එසැණින් ප්‍රශ්න කර තේරුම් ගත හැකි AI Agents 9ක්.
A/L සිසුන් සඳහා: ඔබේ විෂය ධාරාවට (Bio, Maths, Commerce, Art, Tech) අදාළ විෂයයන් 4 සඳහාම විශේෂිත AI සහායකයන්.
ගුරුවරයාට අත්වැලක්: උදාහරණයකට,
Mathematics හෝ Physics පන්තියේදී උගන්වන සංකීර්ණ සිද්ධාන්තයක් ඔබට නැවත මතක් කර ගැනීමට අවශ්‍ය නම්, ඔබේ AI සහායකයා ලවා එය සරල උදාහරණ සහිතව නැවත විස්තර කරවා ගත හැකියි. මෙය ඔබේ ගුරුවරයා දෙන දැනුම තහවුරු කරන "Smart Study Tool" එකකි.
සුවිශේෂී තිළිණය: ව්‍යවසායකත්වය (Entrepreneurship) පිළිබඳ පාඩම!
පාඨමාලාව අවසානයේදී අපි ඔබ වෙනුවෙන්ම වෙන්වූ ව්‍යවසායකත්වය (Entrepreneurship) පිළිබඳ විශේෂ පාඩමක් පවත්වනු ලබනවා.
- AI තාක්ෂණය පාවිච්චි කරලා තමන්ගේම ව්‍යාපාරයක් හෝ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ කොහොමද?
- අන්තර්ජාලය හරහා නිවැරදිව මුදල් උපයන්නේ කොහොමද?
- ලෝකය ජයගන්නා ව්‍යවසායකයෙකු සතු විය යුතු කුසලතා මොනවාද? යන කරුණු මෙහිදී සාකච්ඡා කෙරේ.
පාඨමාලා විස්තර සහ ගාස්තු
- Online LMS පාඨමාලාව:
- ලියාපදිංචි ගාස්තුව: රු. 1,500/= පමණි.
- විශේෂත්වය: වරක් ලියාපදිංචි වීමෙන් පසු ජීවිත කාලය පුරාම (Lifetime Access) අපගේ AI පාඨමාලාව නොමිලේ හැදෑරීමේ අවස්ථාව හිමිවේ.
- බදුල්ලේ පවත්වන දින 3ක වැඩමුළුව (Physical Workshop):
- සෘජුවම උපදේශකයන් සමඟ සම්බන්ධ වී ප්‍රායෝගික පුහුණුව ලැබිය හැකියි.
- වැඩමුළු ගාස්තුව: රු. 5,000/=
- විශේෂ වාසිය: LMS ලියාපදිංචි වූ සිසුන්ට බදුල්ලේ වැඩමුළුව සඳහා ප්‍රමුඛතාවය හිමිවන අතර, ඔවුන්ට ජීවිත කාලයටම හිමිවන (Free) AI Online Course's ද හිමිවේ.
- සටහන: බදුල්ල නගරයේ පවත්වන මෙම වැඩමුළුව සඳහා සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් පවතින බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න.
අනාගතය අයිති තාක්ෂණය හසුරුවන්න දන්නා අයටයි!
අධ්‍යාපනයත්, තාක්ෂණයත්, ව්‍යවසායකත්වයත් යන සියල්ල එකම තැනකින් ලබාගන්න අදම RebuildSriLanka.com වෙත පිවිස ලියාපදිංචි වන්න.
Ai For after O/L And A/L